1/8
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 0
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 1
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 2
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 3
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 4
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 5
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 6
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 7
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya Icon

ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya

Sanhinda Educational Software
Trustable Ranking Iconယံုၾကည္ရေသာ
1K+ေဒါင္းလုဒ္မ်ား
85.5MBအရြယ္အစား
Android Version Icon4.1.x+
Android ဗားရှင်း
11(07-02-2021)နောက်ဆုံး ဗားရှင်း
-
(0 ျပန္လည္သံုးသပ္မႈမ်ား)
Age ratingPEGI-3
ေဒါင္းလုဒ္
အေသးစိတ္မ်ားျပန္လည္သံုးသပ္မႈမ်ားဗားရွင္းမ်ားအချက်အလက်
1/8

ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya ၏ ရွင္းလင္းခ်က္

මේ ප්‍රශ්න 3500 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' - Grade5 (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන ගණිතය වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!


* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.


*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.


*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.


* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.


*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.


*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.


*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.


*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.


ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya - ဗားရွင္း 11

(07-02-2021)
အျခား ဗားရွင္းမ်ား
ဘာအသစ္ရွိလဲ🔴 වැරදි පිළිතුරු දීමක දී නිවැරදි පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක් 🔶 සිංහල, ගණිතය, පරිසරය සහ විභවතාමාන ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 4ක් ම අන්තර්ගතයි.🔶 දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි🔶 වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාරමය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.

သုံးသပ္ခ်က္ သို႔မဟုတ္ အဆင့္သတ္မွတ္ခ်က္မ်ား မရွိေသးပါ။ ပထမဆုံး ျပဳလုပ္ရန္အတြက္ ကို ထည့္သြင္းေပးပါ။

-
0 Reviews
5
4
3
2
1

ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya - APK သတင္းအခ်က္အလက္

APK ဗားရွင္း: 11package: com.SanhindaEducationalSoftware.Ganithaya
အန္းဒ႐ိုက္ ကိုက္ညီမႈ: 4.1.x+ (Jelly Bean)
ထုတ္လုပ္သူ:Sanhinda Educational Softwareကိုယ္ေရးလံုၿခံဳမႈ မူ၀ါဒ:https://www.freeprivacypolicy.com/privacy/view/11add4c4f7881d21519897c212b6eec7ခြင့္ျပဳခ်က္မ်ား:4
အမည္: ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiyaအရြယ္အစား: 85.5 MBေဒါင္းလုဒ္မ်ား: 0ဗားရွင္း : 11ျဖန္႔ခ်ိသည့္ ရက္စြဲ: 2021-02-07 00:15:54စခရင္အေသး: SMALLအေထာက္အပံ့ေပးနိုင္ေသာ စီပီယူ: armeabi-v7a, arm64-v8a
ပက္ေက့ဂ်္အိုင္ဒီ: com.SanhindaEducationalSoftware.GanithayaSHA1 လက္မွတ္: 30:EE:E3:72:35:66:BA:34:F0:D3:50:4D:29:38:04:12:06:2A:9D:E3ထုတ္လုပ္သူ (CN): Androidအဖြဲ႕အစည္း (O): Google Inc.ေဒသဆိုင္ရာ (L): Mountain Viewနိုင္ငံ (C): USျပည္နယ္/ၿမိဳ႕ေတာ္ (ST): Californiaပက္ေက့ဂ်္အိုင္ဒီ: com.SanhindaEducationalSoftware.GanithayaSHA1 လက္မွတ္: 30:EE:E3:72:35:66:BA:34:F0:D3:50:4D:29:38:04:12:06:2A:9D:E3ထုတ္လုပ္သူ (CN): Androidအဖြဲ႕အစည္း (O): Google Inc.ေဒသဆိုင္ရာ (L): Mountain Viewနိုင္ငံ (C): USျပည္နယ္/ၿမိဳ႕ေတာ္ (ST): California

ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya ၏ ေနာက္ဆုံးဗားရွင္း

11Trust Icon Versions
7/2/2021
0 ေဒါင္းလုဒ္မ်ား85.5 MB အရြယ္အစား
ေဒါင္းလုဒ္

အျခား ဗားရွင္းမ်ား

10.0Trust Icon Versions
17/11/2020
0 ေဒါင္းလုဒ္မ်ား82.5 MB အရြယ္အစား
ေဒါင္းလုဒ္
9.5Trust Icon Versions
16/10/2020
0 ေဒါင္းလုဒ္မ်ား80 MB အရြယ္အစား
ေဒါင္းလုဒ္
appcoins-gift
Bonus GamesWin even more rewards!
ေနာက္ထပ္
Rush Royale: Tower Defense TD
Rush Royale: Tower Defense TD icon
ေဒါင္းလုဒ္
Brick Ball Fun-Crush blocks
Brick Ball Fun-Crush blocks icon
ေဒါင္းလုဒ္
Pokemon: Here we go
Pokemon: Here we go icon
ေဒါင္းလုဒ္
Junkineering: Robot Wars RPG
Junkineering: Robot Wars RPG icon
ေဒါင္းလုဒ္
Fist Out
Fist Out icon
ေဒါင္းလုဒ္
Klondike Adventures: Farm Game
Klondike Adventures: Farm Game icon
ေဒါင္းလုဒ္
Omniheroes
Omniheroes icon
ေဒါင္းလုဒ္
Super Sus
Super Sus icon
ေဒါင္းလုဒ္
Dusk of Dragons: Survivors
Dusk of Dragons: Survivors icon
ေဒါင္းလုဒ္
Nations of Darkness
Nations of Darkness icon
ေဒါင္းလုဒ္
Block Puzzle - Block Game
Block Puzzle - Block Game icon
ေဒါင္းလုဒ္